අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප්රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
ලංකාවේ ණය අර්බුදය
ලිපි අංක 1- 2022 ජනවාරි
මෙය 2021 නොවැම්බර් මස විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය විසින් එහි පේස්බුක් පිටුවෙහි පළ කරන ලද්දකි. ලංකාවේ ණය අර්බුදය පිළිබඳ ඇත්ත සඟවන්නට පාලකයන්ට උවමනාය. ඔවුහු කොවිඩ් වසංගතය මත සියල්ල පටවා ඇඟ බේරා ගැනීමට කැස කවති. ගෙන ඇති ණය කන්දරාවෙන් වැඩි කොටස ගෙන ඇත්තේ පිළිගත් ජාත්‍යන්තර ආයතනවලින් හෝ ක්‍රමවේද අනුව නොව ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ විකිණීමෙනි. හිටපු ශ්‍රීලනිප ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මැතකදි කළ ප්‍රකාශයකට අනුව එම බැඳුම්කර මිලදී ගෙන ඇත්තේ වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහ රාජපක්ෂලාගේ නෑ හිතවතුන් විදෙස් ගිණුම්වල සඟවාගෙන සිටින ඩොලර් වලිනි. කෙසේවුවත් ලංකාවේ ණය අර්බූදයේ ඇත්ත කතාව තේරුම් ගැනීමට මෙම ලිපිය ඔබට ප්‍රවේශයක් සපයනු ඇත.
Featured Post
අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...
-
" ...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බල...
-
. පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මා...
-
වාමාංශික, ප්රජාතන්ත්රවාදී සහ වෙනත් සමාජ ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ...