වාමාංශික, ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා පීඩිත බලවේගවල මූලිකත්වයෙන් ගොඩනඟන ජාතික ජන බලවේගය සඳහා වන අවබොධ් තා එක`ගත්වය



.
1. ශී‍්‍ර ලංකාව 1948 දී බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත්තේ යයි උදම් ඇනුව ද එදා සිට මේ දක්වා අනුගමනය කළ හා කරන ආර්ථික, සමාජයීය හා දේශපාලන ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග හමුවේ එය ධනේශ්වර සංවර්ධනයේ අර්ථයෙන් වුව  ජතික රාජ්‍යයක් ලෙස ලොවෙහි මෙන්ම ආසියානුකලාපය තුළ ද ආර්ථික හා දේශපාලන වශයෙන් අසාර්ථකම හා සිය ස්වෛරීයත්වය බිඳ දමාගත් රාජ්‍යයක් බවට පත්ව තිබේ.

2 .නව ලිබරල්වාදය නමැති වත්මන් කොල්ලකාරී ලෝක ධනවාදය සමග ගැට ගැසුණු පසුගාමී ධනවාදයක් මත පදනම්ව පවතින ලාංකීය සමාජ-ආර්ථික ක‍්‍රමය හා රාජ්‍යය එවැනි ධනවාදී රාජ්‍යයක පවතින සියලූම ආර්ථික, සමාජ ව්‍යාධීන,් එනම් දුප්පත්කම, නගූ ත්කම, මන්දපෝෂණය,ඇති නැති පරතරය වැඩි වීම (අද රටේ දුපප් ත් ම සියයට 20 වතක් ම් ප‍්‍රමාණය දළ ජාතිකනිෂ්පාදිතයෙන් සියයට 3 හෝ 4ක් වෙද්දී, පොහොසත් ම සියයට 20 ආදායම ඉන් සයි යට 54 කි*,සමාජ ශුභ සාධනය හා අයිතිවාසිකම් අහෝසි වීම, ළමා අපචාර, මතද්‍ර් ව්‍ය, අල්ලස හා ¥ෂණය, අකාර්යක්ෂමතාව, නතී ියේ පාලනය බිඳවැටීම, පරිසර විනාශය, ජාතිවාදය, ආගම්වාදය, මිථ්‍යා විශ්වාස ව්‍යාප්තිය ආදියෙන් පෙළෙන්නක් බවට පත් වී ඇත. කිසිදු ආර්ථික, සමාජ දර්ශකයක් එය යහපත් දිශාවට වෙනස් වන බවට කිසිදු සාධකයක් නොසපයයි.
3.  ඒ අතරම ගෝලීය ආර්ථික බලවතුන් වන චීනයට හා එක්සත් ජනපදයටත්, කලාපීය ආර්ථික හා දේශපාලන බලවතකු වන ඉන්දියාවටත් තද බලපෑමක් කළ හැකි රටක් බවට පත්ව තිබෙන අප රට මෙම තෙපාර්ශ්වයේ ආර්ථික, යුද, දේශපාලන බල අරගලයේ ගොදුරක් බවට දැනටමත් පත් වී ඇති අතර එමගින් රට මුහණු පා ඇති අර්බුදය තවත් තීව‍්‍ර කරනු ඇති බව සෑම සාධකයක් මගින් ම සනාථ කරනු ලබයි.
4.  මෙකී තත්ත්වයන් මගින් සලකුණු වී ඇති සමාජ- ආර්ථික අර්බුදයට හා එයින් ගලා එන දේශපාලන අර්බුදයන්ට විසඳුම් සපයන්නට මේ දක්වා බලයට පැමිණි හෝ ඉදිරියේ බලයට ඒමට නියමිත කිසිදු ධනේශ්වර පක්ෂයකට හෝ හවුලකට නොහැකි බව නැවත නැවතත් සනාථ කරනු ලැබ තිබේ.
5 .  ජාත්‍යන්තරව ගතහොත් ලෝක ක‍්‍රමය ද ගමන් කරමින් තිබෙන්නේ විසඳුමක් නොදකින යෝධ අර්බුදයක් හරහා ය. ලොව දුප්පත්කම හා ඇති-නැති පරතරය අඩු කරීි ම ගැන විවිධාකාර සමුළු ඇතුළු සහශ‍්‍ර සංවර්ධන අරමුණු (ඵෘඨ*ල තිරසර සංවර්ධන අරමුණු (ීෘඨ* ආදී වැඩපිළිවෙළවල් කොතෙක් සංවිධාන කළ ද, 2019 ජනවාරි 22 නිකතු ් කළ ඔක්ස්ෆෑම් වාර්තාව කියන්නේ පසුගිය වසරේ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 26 දෙනාගේ ආදායම දුප්පත් කෝටි 380 දෙනාගේ ආදායමට සමාන වූ බව ය. 2016 දී ලොව දුපප් ත් ම ජනතාවගෙන් සයි යට 50කගේ වත්කමට සමාන වත්කම් හිමිකර ගත් 61ක් වූ ධනවතුන් සංඛ්‍යාව අතර, 2017දී 43 දකව් ා ද 2018 දී 26 දක්වා ද සංකෝචනය වී ඇති බව ය. දැඩි උත්සාහයෙන් පවත්වාගෙන යන අධිරාජ්‍යවාදී ආර්ථික, මූල්‍ය ප‍්‍රතිපත්ති හේතු කොට ගෙන ලොව පුරා ම ජනතාවන් අතර ඇති-නැති පරතරය හා ගෝලීය උතුර හා ගෝලීය දකුණ අතර පරතරය අසීමානත් ිකව ඉහළ යමින් තිබේ. අද දියුණු ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ද තව දුරටත් සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් සැබෑ දියුණුවක් කරා ගමන් කරමින් පවතී යයි කීම අසීරු ය. නිදසුන් ලෙස ප‍්‍රංශයේ මිලියන 67ක ජනගහනයෙන් සියයට 20ක් දෙනා දුපප් තුන් ය. බි‍්‍රතාන්‍යයේ මිලියන 65න් සියයට 23ක් ද එක්සත් ජනපදයේ මිලියන 55ක් ජනයා ද දුප්පතුන් ය. දියුණු ධනපති රටවල පවා සිය දිවි නසා ගන්නා ප‍්‍රමාණය, සිරගත කරන ප‍්‍රමාණය, අපරාධ ප‍්‍රමාණය ඉහළ යමින් තිබේ. ලොව පුරා ම සෙු ඛා්පභෝගී හා බද්ධ නිවාස ගොඩ නැගෙමින් තිබුණ ද අතීතයේ සිටම මිනිසාගේ මූලික අවශ්‍යතාවක්ව තිබූ නිවාස හිමිකම දියුණු ධනපති රටවල පවා අඩු වෙමින් පවත.ී නිදසුන් ලෙස එක්සත් රාජධානියේ තමන්ගේ ම නිවසක් හිමි ප‍්‍රමාණය 2009 දී 72.5% සිට 2010 වන විට 63. 5%දක්වා ද  ඕස්ටේ‍්‍රලියාවේ 2010 දී  67% සිට 2016 වන විට 65% දක්වා ද අඩු වී තෙි බ්. ආර්ථික වශයෙන් පමණක් නොව මිනිසාගේ පැවැත්මේ අත්‍යවශ්‍ය සාධකයක් වන පරිසරය සම්බන්ධයෙන් ගත් කල ද අර්බුදය ඉතා තියුණු වී
තිබේ. බැලූ බැල්මට පත‍්‍ර ිවිරෝධතා අඩු යැයි සැලැකෙන ලෝක පාරිසරික අර්බුදය වැන්නක් පවා ප‍්‍රධාන විසඳුම් ඉලක්ක වෙත ළඟා වනවා වෙනුවට පසුගිය වසර 30 තුළ පැමිණි එකඟතා සියල්ල ම පාහේ බිඳ දමමින් ලෝකය පැවතියාට වඩා දරුණු තත්ත්වයකට පත් කර තිබේ. මෙලෙස තත්ත්වයන් විසින් පෙන්නුම් කරනුයේ අද පවතින හා පවත්වා ගෙන යන අධිපති සමාජ, ආර්ථික ප‍්‍රතිපත්ති පද්ධතයි අප වැනි රටවල පමණක් නොව ගෝලීය උතුරට අයත් රටවල පවා සමාජ, ආර්ථික දේශපාලන පශ‍්‍ර ්න විසඳන දිශාවට ගෙන යාමට නොහැකි හා එව් ායේ ජනයා කාලයක් තිස්සේ බුක්ති විඳි ජීවන තත්ත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයති ීන් පවා අහෝසි කෙරෙමින් පවතින බව ය.
5.  19, 20 වැනි සියවස්වල විශේෂයෙන් යුරෝපයේත්, උතුරු ඇමෙරිකාවේත් ප‍්‍රබල ජනතා අරගල මඟින් දිනා ගත් ආර්ථික, දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් රාශියක් විය. ගෝලීය වශයෙන් මනුෂ්‍ය වර්ගයා මෙම ධනේශ්වර ප‍්‍රජාතන්තී‍්‍රය ජයග‍්‍රහණවල ඵල භුක්ති විඳි අතර එම ජයග‍්‍රහණ 19 වැනි හා 20 වැනි සියවස්වල මිනිසා තැබූ යෝධ පිමිවලට ප‍්‍රබල ම හෙත් ුසාධක ද විය. එමෙන් ම 1917න් පසු සමාජවාදී රාජ්‍ය පද්ධතිය මඟින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, අඩු මිල නිවාස ආදී පොදු පහසුකම් වරප‍්‍රසාද මිනිස් වග ලැබූ මහඟු දායාද වූ අතර, අප රටේ ජනතාව ද මෙම ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ සමාජවාදී නිදර්ශනවල යහපත් ප‍්‍රතිඵල යම් පමණකට භුක්ති වින්දහ. එහෙත්, පසුගිය දශක ගණනාව තුළ ලෝකයත්, අප රටත් පෙන්නුම් කරමින් තිබෙන්නේ, නව ලිබරල් ආර්ථික ක‍්‍රමෝපාය යටතේ මේ සියල්ල කපප් ාදු කරමින් තිබෙන බව ය.ස්ටොක්හෝම්හි පිහටි ා ඇති ලොක් ප‍්‍රජාතනත් ව‍්‍ර ාදී ආයතනයේ 2017-2018 ලෝක පජ‍්‍ර ාතන්ත‍්‍රවාදී තත්ත්වය පිළිබඳ වාර්තාව පෙන්වා දෙන්නේ රටවල් 113කින් රටවල් 71ක මූලික අයිවාසිකම් ආරක්ෂණය පිළිබඳ තත්ත්වය පහත වැටී තිබේ. රටවල් 113න් 64ක ආණඩ් ුවල බල සංකේන්ද්‍රණය කිරීම වැඩි කරගෙන තිබේ.කියා ය.
7. අප රටේත්, ලෝක පරිමාණයෙනුත් නැගී වර්ධනය වෙමින් තිබෙන මෙම ආර්ථික, සමාජ, පාරිසරික අර්බුදය හා ව්‍යසනය විසනි ් ඉල්ලා සිටිනුයේ කුමක් ද? අතිශය බරපතළ රැුඩිකල් ප‍්‍රතිපත්තිමය විසඳුම් මිස අන් යමක් නොවේ. ආර්ථික, සමාජ, පාරිසරික අයිතීන් රැුක ගැනීම වැනි ඉතා ගැඹුරු හා ප‍්‍රබල පරිවර්තනයන් අවශ්‍ය යැයි සැලැකෙන ක්ෂේතව‍්‍ර ලදී පමණක් නොව දැනට යම් පමණකට දිනා ගෙන පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා දේශපාලන අයිතීන් ආරක්ෂාකර ගැනීමේ දී ද රට තුළත්, ලොව පුරාත් සරල මැදිහත් වීම්වලින් ඒවා ඉටු කර ගත නොහැකි බව පැහැදිලි වෙමින් තිබේ.
8.  කිරීමට සිදුව තිබෙන අරගලය සමාජ සාධාණතව් ය (සමාජවාදය* සඳහා වන අරගලයක් ද මූලික ප‍්‍රජාතන්තව‍්‍ර ාදී නිදහස හා අයිතිවාසිකම්, සමාජ හා ආර්ථික අයති ිවාසිකම්, පුද්ගල, දේශපාලන හා සිවිල් නිදහස ආදිය රැුක ගැනීම හා පුළුල්කර ගැනීම සඳහා වන අරගලයක් ද වශයෙන් එකිනෙක හා තදින් බැඳී පවතින එක ම අරගලයක් තුළ එක ම වැඩපිළිවෙළක් තුළ කළ යුතු අරගලයක් බවට පත්ව තිබේ. වෙනස ඇත්තේ පවත්නා වාස්තවික වටාපිටාවට අනවු ඒ ඒ අරගලයට තබන බර වෙනස් කර ගත යුතවු තිබෙන බව පමණි.
9.  එනයින් අනාගතයේ දී තවදුරටත් ව්‍යසනකාරී තත්ත්වයට පත් වීම එක ම ඉරණම බවට කරුණු යෙදී ඇති තතු තුළ අද දවසේ වැඩි බර තැබිය යුතුව ඇත්තේ ලාංකීය රාජ්‍යය ආර්ථික ස්වාධීනත්වය හා සමාජ සාධාරණත්වය, මානව සංවර්ධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමානාත්මතාවය හා සහෝදරත්වය සහති අද දවසේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙන නූතන රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමේ හදිසි කටයුත්තට ය. මෙය මේ රටේ සියලූ ජන කොටස් වලට අයත්වන සාතිශය
බහුතර ජනතාවගේ වුවමනාවකි. මෙම වුවමනාව මෙතෙක් රට පාලනය කළ ධනපති කණ්ඩායම්වලට හෝ පවතින දේශපාලන අධිකාරයට ඒවා අනුගමනය කරන ආර්ථික, සමාජ හා දේශපාලන ප‍්‍රතිපතත් ිවලට අනුව කිසිසෙත් ් ඉටු කළ නොහැකි බව එන්ට එන්නටම පැහැදිලි වෙමින් තිබේ.






10.  ඒ සඳහා අද විෂයබද්ධව නව ප‍්‍රවේශයක, නව මාවතක හදිසි හා දැවෙන අවශ්‍යතාවක් පැන නැගී තිබෙන අතර අද දවසේ එම අවශ්‍යතාව සපුරාලයි හැකි අත්‍යවශ්‍ය හා හදසි ි සාධකයක් ලෙස නැගී සිටින්නේ රටේ සියලූ ජන කොටස් වලට අයතව් න සාතිශය බහුතර ජනතාවගේ වුවමනාවන් නියෝජනය කරන හා අද ධනපති කඳවුරේ පාලක කණ්ඩායම් දෙකට (හෝ තුනට* හා ඒවායේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිව ගුණාතම් ක වශයෙනුත් ප‍්‍රමාණතම් ක වශයෙනතු ් අභිමුඛ වන පරිදි ගොඩ නැගයි යුතුව තිබෙන පබ‍්‍ර ල මහජන ව්‍යාපාරයක අවශ්‍යතාව ය.
11.  මෙම මහජන ව්‍යාපාරය පක්ෂයක් හෝ තනි සංවිධානයක් විය නොහැකිවාක් මෙන්ම එහි ස්වභාවය අනුවම එය පක්ෂ හෝ කණ්ඩායම් කිහිපයක හුදු පෙරමුණක් හෝ සංවිධානයක් ද විය නොහැකි ය. එමෙන්ම එය කිසියම් පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ කිහිපයකට පමණක් ගොඩ නැගිය හැක්කක් ද නොවනු ඇත. එය අවශ්‍යයෙන්ම ලාංකීය රාජ්‍යය ආර්ථික ස්වාධීනත්වය හා සමාජ සාධාරණත්වය, මානව සංවර්ධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමානාත්මතාවය හා සහෝදරතව් ය සහිත අද දවසේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙන නූතන රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමේ වුවමනාවෙන් පෙළෙන මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ආදී වශයෙන් වන සියලූ ජාතික හා ජන කොටස්වලට අයත් වාමාංශික, ප‍්‍රගතශි ීලී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ, සංවිධාන හා කණ්ඩායම්, වෘත්තයී සමිති, ගොවි සංවිධාන, ධීවර සංවිධාන, කාන්තා සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, විද්වත් හා වෘත්තික සංවිධාන, පරිසර සංවිධාන ආදී විවිධ ජන සංවිධාන පමණක් නොව පුද්ගලයන් ද ඇතුළතව් ගොඩ නැගෙන සමස්ත ව්‍යාපාරයක් වීම අවශ්‍ය ය. එමෙන්ම මෙම මහජන ව්‍යාපාරය ගොඩනැඟීම සිදු විය යුත්තේ ඒ ඒ ප‍්‍රජාවේ, බලවේගයේ අත්‍යවශ්‍ය දැවෙන ප‍්‍රශන් හා විසඳුම්වල පොදුබව හා සටන් දිනීමට ඒ ඒ පාර්ශවයන්ට හෝ බලවේගයන්ට තනි තනිව පමණක්ම නොහැකිය යන විෂයබද්ධතාවයෙන් පැන නගින අත්‍යාවශ්‍ය සහයෝගිතාවය ද මත ය. මේ හේතු කොට ගෙන වර්තමානයේ පොදු මහජන ව්‍යාපාරයකට අවශ්‍ය දේශපාලන ඉඩකඩ ද හොඳින් සකස් වී තිබේ.
12.  එලෙසම මෙම මහජන ව්‍යාපාරය ස්වයං සිද්ධව ගොඩ නැගේ යයි සිතීම දුෂ්කර ය. එය දැනුවත් ලෙස ගොඩ නැගිය යුතුව තිබෙන්නකි. මෙය ගොඩ නැගීමේ පුරෝගාමිත්වය පැවරෙන්නේ වාමාංශික හා ප‍්‍රජාතන්තී‍්‍රය බලවේගයන්ට වන අතර ඒ සඳහා පුරෝගාමිත්වය හා දායකත්වය දීම මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් යනා දී සියලූ ජාතික හා ජන කොටසව් ලට අයත් එකී පක්ෂ, සංවිධාන, කණ්ඩායම් හා පුද්ගලයන් ඇතුළු සියල්ලන්ගේ වගකීමක් වන්නේ ය.
1 . මහජන ව්‍යාපාරය ගොඩ නැගිය යුත්තේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා පාරිසරික යනා දී සෑම ක්ෂේත‍්‍රයකම කළ යතුව තිබෙන එදිනෙදා අරගලය සමග ඓන්ද්‍රියව බැඳෙමින් හා එම අරගලය මතවාදී, දේශපාලන හා සංවිධාන යන ති‍්‍රවිධ ක්ෂේත‍්‍රයන්හි අරගලය බවට නංවාලමින් පෙරට ගෙනයාම ඔස්සේ ය.
14.  දේශපාලන අරගලය පවතින දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නැයි පාලකයින්ගෙන් ඉල්ලා සටන් වැදීමේ අරගලයට පමණක් සීමා කළ හැක්කක් නොවේ. අද දවසේ පීඩාවන්ට, අසාධාරණයන්ට පත් ජනයා විසඳුම් ඉල්ලා සටන් වදින බොහෝ ප‍්‍රශන් වලට විසඳුම් සැපයීමට පාලක පංතනී ්ගේ කසි දුි ආණ්ඩුවකට නොහැකි බව නැවත නැවතත් ඔප්පු කර තිබෙන තත්ත්වයක් තුළ ඒවා ඉටුකර ගැනමී ට නම් පොදු මහජනතාවගේ ආණ්ඩුවක්, එනම් ඉහළ, පීඩක පංතීන්ගේ හා බලයන්ගේ ආණ්ඩු වෙනුවට ජනගහනයේ සාතිශය බහුතරය නියෝජනය කරන පහළ, පීඩිත
පංතීන් හා අසාධාරණයට, පෑගීමට පත් කෙරෙන සෙසු සියලූ ජන කොටසව් ල ආණ්ඩවු ක් නැතිවම බැරි කොන්දේසියක් වේ. එහෙයින් සකී‍්‍රය මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට බලමුළු ගැන්වෙන අතරම අද දවසේ වාමාංශික, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, පීඩිත සියලූ බලවේගයනේ ග් හා කොටස්වල හදිසි සමස්ත දේශපාලන කාර්යභාරය ලෙස නැගී සිටිනේ න් පවත්නා ධනේශ්වර පාලනයන්ට වෙනස් වූ ජනහිතකාමී විකල්ප පාලනයක් සඳහා තමන්ම බලමුළු ගැන්වෙමින් ජනයා බලමුළු ගැන්වීම ය. එදිනෙදා ආර්ථික, දෙශ් පාලන හා සමාජ ඉලල් ම්ී පාදක කරගෙන ගමේ, පෙ‍්‍ර ද්ශයේ, වැඩබිමේ, වීදියේ කර ගෙන යා යතු ුව තිබෙන අරගලය මහජන ආණ්ඩුවක් සඳහා වූ දේශපාලන අරගලය සමග බද්ධ කිරීම ය
15.  අද දවසේ ගොඩ නැගිය යුතුව තිබෙන මෙම පොදු මහජන ව්‍යාපාරය හා මහජන ආණ්ඩුවක් සඳහා වන ව්‍යාපාරය හෙු දක් මැතිවරණ සීමා මායිම් තුළ ගොඩ නැගෙන හෝ ගොඩ නැගිය යුතු ව්‍යාපාරයක් නොවේ. බහුජන අරගලය සමග අතිනත ගෙන ඉදිරියට යා යුතු එය පැන නගින විෂයබද්ධ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මැතිවරණ අරගල මාධ්‍ය ද නසි ි අවධාරණයෙන් යුතුව උපයෝගීකර ගැනීමට ද මැදිහත් විය යුත්තකි.
ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලේ මූලිකාංග
දැක්ම:
සාකල්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත පදනම් වූ ද මානව නිදහස හා අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නා වූ ද ජාතිය, ආගම, භාෂාව, ලිංගය ආදී සකලාකාර වෙනස්කම්කොට සැලකීම්වලින් තොරව ඒ සියලූ ජන කණ්ඩායම් අතර විශ්වාසය, සමගිය හා සහෝදරත්වය ගොඩ නැගෙන සේ දේශපාලන බලය බෙදා හදා ගන්නා වූ ද ආණ්ඩුකරණයක්; ආර්ථික ප‍්‍රජාතන්තව‍්‍ර ාදය, සමානත්වය, සමාජ සාධාරණත්වය, සමාජ සුභ සාධනය හා තිරසර සංවර්ධනය සහතික කරන ජාතික ආර්ථිකයක්; ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය සහ සකලාකාර මිථ්‍යා හා පසුගාමී චින්තන ප‍්‍රවාහ පිටු දකින්නා වූ ද සමානත්වය හා අන්‍යොන්‍ය ගරුත්වය ප‍්‍රවර්ධනය කරන්නා වූ ද සාකල්‍ය සංස්කෘතියක්; ධනේශ්වර ලාභය සඳහාවන කොල්ලයෙන් හා විනාශයෙන් නිදහස් වූ සොබාදහම් සංස්කෘතියක්; සමානත්වය හා අන්‍යොන්‍ය ගරුත්වය මත පදනම් වූ විදෙශ් ප‍්‍රතිපත්තයි ක් අපගේ දැකම් වන්නේ ය.
අරමුණු:
1.                      ජාතික ජන බලවේගයේ කේන්ද්රීය අරමුණ වනෙු ය් ජනතාවගේ පරමාධිපත්යය සැබෑ ලෙසම අභ්යාස කිරීම සඳහා වන වේදිකාවක් නිර්මාණය කරන හා කමු න ආණ්ඩුවක් වුව, ජනතා ආණ්ඩුවක් බලයට පැමිණීමෙන් පසු පවා එය සංවරණය හා තුලනය තුළ පවත්වා ගැනමී සඳහා සවිඥානකව හා සංවිධිතව අඛණ්ඩව හා සකී‍්‍රයව කි‍්‍රයාතම් කවන මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම ය.
2.                රටේ සමස්ත බහු ජනතාවගේ ඵල රයෝජන නියෝජනය කරන හා සමස්ත බහුජනතාවට අවශ්කරන දේශපාලන, ආර්ථික, පාරිසරික හා සමාජ වෙනස්කම් ඉටු කිරීමට කි‍්‍රයා කරන ජන අභිමතයට අනුව තෝරාපත් කර ගනු ලබන මහජන ආණ්ඩුවක් සාධනයකර ගැනීම ය.
මෙම අරමුණු සාක්ෂාත්කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය
(අ)  1. රටේ සියලූ වාමාංශික, ප‍්‍රගතිශීලී හා ප‍්‍රජාතන්තව‍්‍ර ාදී බලවේග ඒකාබද්ධ කිය‍්‍ර ාකාරිත්වයක් තුළට ගෙන
ඒමට ද
2.      පක්ෂ හා සංවිධාන මට්ටමින් ගොඩ නැගෙන එම ඒකාබද්ධ කි‍්‍රයාකාරිත්වය බිම් මට්ටමේ ජනයා එක්සත් කි‍්‍රයාකාරිත්වයක් තුළට ගෙන එමින් එම කි‍්‍රයාකාරිත්වය බිම් මට්ටමේ සිට ජන සභා ආකාරයෙන් ඉහළට ගොඩ නැගෙන ජාතික මට්ටමේ මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ද සටන් වදිනවා ඇත.
(ආ)
මෙතෙක් කල් රට පාලනය කළ පාලක කණ්ඩායම්වල ආණ්ඩු වෙනුවට මහජන ආණ්ඩුවක්, මහජන ජනරජයක් සාකෂ් ාත්කර ගැනීමට සටන් වදිනවා ඇත. එම මහජන ආණ්ඩුව පළමුව,
1.      හෘද සාක්ෂියේ නිදහස, කිසිදු ඇඟිලි ගැසීමකින් තොරව  ඕනෑම ආගමික දේශපාලනික හෝ සංස්කෘතික මතයක් දැරීමට ද අන්‍යයන්ගේ නිදහසට බාධා නොවන පරිදේ දන් එම මතය වෙනුවෙන්
4 . එකලාව හෝ අන් අය සමග නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට හා එම අදහස් ප‍්‍රසිද්ධ කිරීමට ද ඇති අයිතිය, සමී ා කිරීමකනි ් තොරව තොරතුරු වෙත නිදහසේ පෙ‍්‍ර ව්ශ වීමට ඇති අයිතිය සහ පුද්ගලික සහ සමාජ වගකීමෙන් යකු ්තව එම තොරතුරු පච‍්‍ර ාරණය කිරීමේ අයිතයි , සමාජ සම්ප‍්‍රජානනය, සාධරණත්වය, දැනමු හා තොරතුරු බෙදා හැරීම අරමුණකරගත් මාධ්‍ය නිදහස උපරිම වශයෙන්සහතික කරන පරිදි හා රාජ්‍ය ව්‍යුහය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තමි ත් කෙරෙන පරිදි රාජ්‍ය ව්‍යුහයේ නව ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සහතික කෙරෙන;
2.       ජාතික, ආගමික, ලංි ගික, සංස්කෘතික ඇතුලූ සියලූ සමාජ කණ්ඩායම්වලට තම දේශපාලනික හවුල්කාරීත්වය රාජ්‍යය වෙත ලබා දීම සඳහා ඇති අයිතිය පිළිගන්නා හා ඊට ඇති සම ප‍්‍රවේශයන්
සහතික කෙරෙන හා සියලූම ජනතාවන්ගේ සංස්කෘතික, දේශපාලන, ලංි ගිකමය, භාෂාමය හා අනෙකුත් අනන්‍යතාවයන් ආරක්ෂා කරන හා එම සාධක මත පදනම්ව කිසදුි ආකාරයක වරප‍්‍රසාදිත හෝ වෙනස් කොට සැලකීමක් නොකෙරෙන බවට සහතික කෙරෙන ;
3.       තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් අත අතත් නෝමතික බල සංකෙන් ්ද්රණය වීම වැලක්වීම සඳහා
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන හා ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බල කලාපයන් අතර නිවැරදි හා විද්‍යානකු ූල තුලන හා සංවරණ ක‍්‍රමයක් කි‍්‍රියාත්මක කෙරෙන, පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය ජනතාවට වගකීම සහතික කෙරෙන, ජනතාව විසින් තෝරා පත් කරන මහජන නියෝජිතයන් සිය වගකීම් ඉටු නොකරන විට දී ඔවුන් ආපසු කැඳවීමේ බලය ඡුන්දදායකයාට සහතික කෙරෙන;
4.       නියෝජිතයින්  තෝරාපත්කර ගැනීමේ දී සමානුපාතික නියොජ් නය සහතික කෙරෙන හා මැතිවරණවලට ඉදිරිපත් වන සියලූ කණ්ඩායම් සඳහා සමාන ඉඩ පස‍්‍ර ්ථාවන් සහතික කරන මැතිවරණ කි‍්‍රයාවලියේ පුළුල් ව්‍යුහාත්මක වෙනස් කම් ඇති කෙරෙන;
5.       ජනතාවගේ අයිතවි ාසිකම් පාගා දමන සයි ලූ මර්දන නීති අහෝසි කෙරෙන හා නීතියේ පාලනය සහතික කෙරෙන;
6.       සමානාත්මතාවය හා රජාතන්තරවාදය මත පදනම් වූ බලය බෙදා හදා ගනන් දේශපාලන විසඳුමක් මගින් ජාතික පශ‍්‍ර ්නය සම්බන්ධයෙන් තිරසර විසඳුමක් සහතික කෙරෙන;
7.       ජනතා පරමාධිපත්‍යය සැබෑ ලෙසම අභ්‍යාස කරීි මේ ජන සහභාගී නව කෙ‍්‍ර මා්පායන් සහතික කෙරෙන හා
8.       මානව හිමිකම් පිළබි විශ්ව පක ාශනය හා විවිධ රඥප්ති මගින් සහතකි කර තිබෙන මානව හිමිකම් සහතික කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මත පදනම් විය යුත්තේ ය.
දෙවනුව,
1.      ආදායම් බෙදී යාමේ අතිමහත් විෂමතාව අහෝසි කෙරෙන හා ආර්ථික ප‍්‍රතිලාභ සාධාරණව බෙදී යාමට සලස්වන;
2.       දේශීය ආර්ථිකය අගාධයට හෙලන රාජ් සම්පත,් සේවා හා ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ නැතහොත් දෙස් විදෙස් ප‍්‍රාග්ධන හිමිකරුවනට් විකිණීමේ වැඩපිළෙි වල අහෝසි කරන හා රාජ්‍ය ව්‍යවසායන් කාර්යකෂ් ම කිරීමට සලස්වන;
3.       හුදු සේවා ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදනීය ආර්ථිකයක් ගොඩ නගන;
4.       හුදෙක් ලාභයම අරමණු කර ගත් ආර්ථිකයක් වෙනවු මිනිස් අවශ්යතා සපුරාලීමට රමඛු ත්වය දෙන;
5.       නිෂ්පාදනයේ හා බෙදා හැරීමේ කිරයාවලයි තුළ රාජ් හා සමුපකාර මැදිහත් වීම නංවාලන;
6   ග‍්‍රාමීය ආර්ථිකය හා ගොවියන්, ධීවරයින් හා කඩු ා කර්මාන්ත කරුවන් මහු ුණ දෙන අභියෝගවලට සඵල විසඳුම් සැපයිය හැකි වන රැුඩිකල් ආර්ථික වෙනස් කම් ඇති කරන;
6.       ඉන්ධන හා බලශකත් ිය වැනි උපායික භාණ්ඩ සම්පාදනය විදේශ ආයෝජකයන්ගේ හා තැරව්කරුවන්ගේ ආධිපත්‍යට යටත් නොකරන;
7.       අධි පරිභෝජනවාදය පිටු දකින;
  
8.       ආදායම් මත අනුකමි බදු අය කිරීමේ රමයට රමරඛතාවය ලබා දෙමින් වක බදු අය කිරීම සීමා කරන;
9.       නොනැවතී වැඩෙන ණය බරින් හා කොල්ලකාරී ණය දෙන ආයතනවලනි ජනයා නිදහස් කරන
10.   අල්ලස, දූෂණය, වංචාව හා නාස්තයි තුරන් කරන;
11.   ජනතාවගේ ජීවන තත්ත්වය හා සෞඛ්, අධ්‍යාපන, ප‍්‍රවාහන ආදී සේවාවන් උසස් තත්ත්වයකට ගෙන ඒමට දායකවන නව ආර්ථික ප‍්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් කි‍්‍රයාවට නැගිය යුත්තේ ය.
තෙවනුව,
1.       පුරවැසියන්ගේ ජීවත්වීමේ අයති ිය  ඕනෑම නතී ිමය තත්වයක් හමුවේ අභියෝගයට ලක් නොවී ආරක්ෂා කෙරෙන, සාධාරණ නඩු විභාගයකින් පසුව මනා ලෙස නිර්වචනය කරන ලද ද`ඩුවම් ක‍්‍රියාවලයකින් හැර කිසිම අවස්ථාවකදී අත්තනෝමතික බලය කිසියම් පුද්ගලයෙකුට හො පුද්ගල කණ්ඩායමකට එරෙහිව භාවිත නොකරන;
2.       පුරවැසයි න්ගේ නවි ාස, සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන සේවා ඇතළුු සේවාවන්ගේ සහ සමාජ සුභසාධනයේ රාජ්‍ය වගකීම, ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය හා ජනතාවාදී බව සහතික කරන;
3.       ජාතිවාදය, ආගම්වාදය, මිථ්‍යා හා පසුගාමී චින්තන ප‍්‍රවාහ පිටු දකින;
4  යුද්ධයෙන්, ත‍්‍රස්ත ක‍්‍රියාවන්ගෙන් හා ස්වභාවික ව්‍යසනයන්ගෙන් පීඩාවට පත් වූ දමිළ, මුසල් ිම්, සිංහල යන සියලූ ජනතාවනට් හිමි විය යුතු අයති ීන් ආරක්‍ෂා කරන හා ප‍්‍රවර්ධනය කරන;
4.       කලා, සංස්කෘතික, මාධ්‍ය ආදී කේ ෂ්ත‍්‍ර නව ලබි රල් ව්‍යාපෘතියෙන් හා ප‍්‍රාග්ධන ආධිපත්‍යයෙන් නිදහස් කරන ප‍්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් කි‍්‍රයාවට නැගීම සහතික කළ යුත්තේ ය.

සිව්වනුව,
1.       නිෂ්පාදනය, බෙදාහැරීම හා පාරිභෝජනය යනාදී සියලූ කි‍්‍රයාකාරකම් පාරිසරික තුල්‍යතාවය හා පරිසර සංරක්ෂණය සහතික කරන ආකාරයෙන් සිදු කිරීමට වගවන සංවර්ධන ප‍්‍රතිපත්තියක් හා ක‍්‍රමෝපායක් අනගු මනය කළ යුත්තේ ය.
පස්වනුව,
1.       ලොව රජාතන්ත‍්‍රවාදී, ප‍්‍රගතිශීලී, සමාජවාදී ජනතා කි‍්‍රයාකාරීත්වයට සහයෝගය පළ කරන හා සමානත්වය හා අන්‍යොන්‍ය ගරුත්වය මත පදනම් වූ විදේශ ප‍්‍රතිපත්තයි ක් හා ක‍්‍රමෝපායක් අනුගමනය කළ යුත්තේ ය.
2  ජාතික ජනබලවේගය ලෝක ජන අරගලයේ කොටසක් විය යුත්තේ ය. ජාතික ජන බලවේගය ගොඩ නැගීම සඳහා වන සංවිධානමය වැඩපිළිවෙළ,
1.       වතම් න් එකතුව තවමත් රාරම්භක එකතුවකි. එය තවමත් අප කතා කරන මහජන ව්යාපාරය නොවේ. තවත් සංවිධාන හා පුදග් ලයින් ඒකාබද්ධ කර ගන්නා හා ඒ සියල්ල මැදිහත් වී ගොඩ නගන පුළුල් මහජන ව්‍යාපාරය ගොඩ නැගීමට කි‍්‍රයාකිරීම මෙම එකතුවේ වගකීම ය. මෙම ප‍්‍රාරම්භක එකතුව අප අපේක්ෂා කරන මහජන ව්‍යාපාරය ගොඩ නැගමී සඳහා පෙර සූදානම් කරීි මේ කටයුතු කි‍්‍රයාවට නංවන තත්කාර්ය එකතවු ක ස්වභාවය ගනී. යොජි් ත මහජන ව්‍යාපාරයේ කොටස්කරුවන් විය හැකි පක්ෂ, සංවිධාන, පුදග් ලයන් හඳුනා ගෙන ඒ සියල්ල එක ප‍්‍රවාහයක් තුළට ඒකාබද්ධ කිරීමේ කඩිනම් කි‍්‍රයාකාරිත්වයකට යාම අද දවසේ අපගේ වගකීම ය.
2.       පොදු මහජන ව්යාපාරය ගොඩ නැගීම සම්බන්ධ කටයුතුවලට උර දීමට දැනට නියෝජනය වන පක්ෂ, සංවිධාන හා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන තාවකාලික සමුළුවක් මගින් මගින් සම්මත කරගනු ලබන වැඩපිළිවෙලට අනුව මහජන ව්‍යාපාරය ගොඩ නැගමී ට නායකත්වය සපයන,
1. තාවකාලික මෙහෙයුම් මණ්ඩලයක් පත් කර යුතු ය. එක් සංවිධානයකින් නියෝජිතයන් තිදෙනෙකු මෙම මණ්ඩලයට අයත් විය යතු ු අතර මේ සඳහා සෑම සංවිධානයකින්ම නියෝජිතයින් හතර දෙනෙකු නම් කළ යුතු වේ.
2. එසේම තනි පුදග් ලයන් වශයෙන් කිය‍්‍ර ාකරන අයවද මෙම මණ්ඩලයට ඇතුළත් කර ගැනීමේ අවකාශ සලසා ගත යුතු ය.
 මෙහෙයුම් මණ්ඩලය රැුස්වීම් වාර දෙකක් අතර ව්‍යාපාරයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා එක් සංවිධානයකින් එක නියොජි් තයෙකු බැගින් නෙි යා්ජනය වන පරිදි තාවකාලික ක‍්‍රියාකාරී කමිටුවක් පත් කර ගත යුතුය.
3 යෝජිත මහජන ව්‍යාපාරය සැබෑ ව්‍යාපාරයක් බවට පත් වන්නේ බිම් මට්ටමින් කෙරෙන ගොඩ නැගීම මත ය. ඉහළින් ඇතිවන ඒකාබද්ධ වීම් බිම් මට්ටමේ ගොඩ නැගීමට දෙනු ලබන තල්ලූවක්, උත්තේජකයක් පමණි. ව්‍යාපාරයට අවශ්‍ය සැබෑ ශක්තිය ගොඩ නැගෙන්නේ බිම් මට්ටමිනි. එහෙයින් තේරී පත්වන නායකතව් මණ්ඩලයේ හා කි‍්‍රයාකාරී කමිටුවේ කාර්යයන් අතර ප‍්‍රමුඛතම කාර්යය වන්නේ බිම් මට්ටමින් පළමවු කි‍්‍රයාකාරී කොටස් එක් ාබද්ධ කි‍්‍රයාකාරිත්වයක් තුළට ගෙන ඒම සඳහා කටයුතු සංවිධානය කිරීමට කි‍්‍රයා කරීි මයි. පා‍්‍ර දේශීය මට්ටමේ, වැඩපොළ මට්ටමේ, ආංශික මට්ටමේ ආදී වශයෙන් පහළ සටි ඉහළට වශයෙන් ගොඩ නගන ඒකාබද්ධ ව්‍යුහයන් ගොඩ නැගීමේ කඩිනම් කි‍්‍රයාවලියක් කරා යාමයි. මේ කාර්යයන් කර ගෙන යාම සඳහා ප‍්‍රථමයෙනම් ප‍්‍රාදේශීය වශයෙන් ඒකාබද්ධ කි‍්‍රයාකාරී කණ්ඩායම් පිහිටුවා ගැනමී අවශ්‍ය වනු ඇත.
3.       එවන් ඒකාබද්ධ ව්ුහයන් ගොඩ නැගීමෙන් අනතුරුව (මෙහි දී නිශ්චිත කාල රාමු හා අවම ප‍්‍රමාණාතම් ක සීමාවන් නියමකර ගත යතු ු වේ* ඒවායේ නියෝජනයෙන් යතු ් සමුළුවක් මගින් ගොඩ නගන මහජන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය ව්‍යාපාරයේ වැඩපිළෙි වල සම්මත කළ යුතු අතර ජාතික ජන බලවේගය ව්‍යාපාරය සඳහා ස්ථාවර ජාතික මෙහෙයුම් මණ්ඩලයක් හා ස්ථාවර කි‍්‍රයාකාරී කමිටුවක් පත්කර ගැනීම කළ යුතු ය.
මෙම පෙර සූදානම් කටයුතු වල දී
1.       තාවකාලික මෙහෙයම්ු මණ්ඩලය හා කිය ාකාරී කමිටුව (අවශ්යතාවය පරිදි* රැුස්වීමේ පටිපාටියක් හා
ඒවායේ වගකම්ී හා සීමාවන් පළි ිබඳ එකඟතාවන් ඇති කර ගැනමී ,
2.       දැනට පවතින එකතුව තවදුරටත් පුළුල් කිරීමට (නව සාමාජිකත්වයන් පිරිනැමීම * පියවර ගැනීම හා අවශ්‍ය මිනුම් ද`ඩු නියමකර ගැනීම,
3.       ගත යුතු කිරයාමාර්ග පිළිබඳ තීරණ ගැනීම,
4.      අපේ කිරයකාරිත්වයට අදාළ ආචාරධර්ම පද්ධතියක් ඇතිකර ගැනීම
5.       රැුස්වීම්වල ඝනපූරණය ආදිය පිළිබඳ එක`ගතාවන් ඇතිකර ගැනීම අවශ්‍ය වේ.
2019 ජූලි මස 04 දින දී ය.




No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...