මහාචාර්ය රොහාන්
සමරජිව කවදත් නව ලිබරල්වාදය වෙනුවෙන් සෘජුව පෙනි සිටි අයෙකි.
ආණ්ඩුව සිය මැතිවරණ
ප්‍රකාශනය මගින් වෛද්‍ය අධ්‍යාපනය ද ඇතුළුව තෘතීයික අධ්‍යාපනය සැපයීමේ දි රාජ්‍ය
නොවන පාර්ශවයන්ට ද ඉඩක් සපයන බව දක්වා ඇති බවත් ඒ නිසා සයිටම් විරෝධී වැඩ වර්ජන
තර්ජනයන්ට ආණ්ඩුව යටත් වන්නේ නම් එය තමන් දුන් මැතිරණ පොරොන්දු බිඳ දැමීමක් බවත්
ඔහු අවධාරණය කරයි. කොටින්ම වැඩ වර්ජන මැඩ
පුද්ගලික අධ්‍යනයට ඉඩ සපයා ආණ්ඩුව තම පොරොන්දු ඉටු කළ යුතුය.